Saturday, April 28, 2012

නමෝවිත්තියෙන් වැඩ පටන්ගන්නයි හදන්නෙ

මක්කා ලියන්නද මන්ද එකපාරටම බ්ලොග් එකක් පටන්ගත්තට....
හීහීහී :ඩී

බලමුකෝ......................

4 comments:

  1. මටත් ඔහොමම තමයි හී..හී ..........

    ReplyDelete
  2. වැඩි වැඩියෙන් බ්ලොග් කියවීමෙන් ලියන්නට වැඩි වැඩියෙන් දේවල් සිතට ඒවි

    ReplyDelete
    Replies
    1. කියවනවා..බ්ලොග් හොය හොය කියවන්නෙ මේ දවස් වල ;)
      ඒත් අනිත් අයගෙ බ්ලොග් කියවල ඒව අනුගමනෙ කරල නම් මට මගෙම දෙයක් ලියන්න බෑනෙ නේ?
      බ්ලොග් කියවන එක නම් නවත්තන්නෙ නෑ.හිතට එන දේවල් ලියන්නයි මං හිතන් ඉන්නෙ.........

      Delete

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..