Wednesday, October 17, 2012

මම ආමි!!!


මම මැරුණේ නැත.!

තව ටික දවසකින් මම නැවත සීන් එකට එන්ටර් වෙමි,
මාගේ මහා මවුල මංගල්‍යයට රෙඩි පිට ඉන්නා ලෙස රටවැසි ජනතාවට මෙයින් දැනුම් දෙමි.....


-චූටි බටපොලයා-

18 comments:

  1. මක්කද බොලං බොට මෙච්චර දවසක් වෙලා තිවුනෙ... ළගකදි ගෑණු දැරිවියක් සහේට වත් ගත්තද ?

    ReplyDelete
    Replies
    1. යා යා මට කෙල්ලොන්ගෙන් බේරිල්ලක් නැනෙ බං :D

      Delete
  2. එලය. මම හිතුවේ උබ නේවි කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙම නෑවිත් කොහොමද ඈ?මැරුනොත් බූතයෙක් වෙලා හරි එනෝ ;)

      Delete
  3. මාත් හිතුවේ කියන්නේම නැතුව මැරිලා කියලා..... හි හි....

    ReplyDelete
    Replies
    1. :පී :පී

      බීම දෙන්නෙ නෑ මං මැරුනට

      Delete
  4. මමත් හිතුවෙ නේවි කියලා

    ReplyDelete
    Replies
    1. කලිං නේවි..පස්සෙ ඒකෙන් එලෙව්වා මම පියාඹනවා කියල :පී

      Delete
  5. බොහොම හොඳයි...

    මමත් හිතුවේ නේවි කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකෙන් එලෙව්වනෙ අලෝ මම පියාඹනවා කියල :D

      Delete
  6. Replies
    1. සිනා සෙන් දසන්32ම දක්වා කියල ඉස්සර කවුද කියල තියෙනව.
      කෝ දත්? ;)

      Delete
  7. ඔයාලගෙ අයියගේ ප්‍රේම පුරාණය කියල ඉවරත් නෑනේ තාම නේද අයියේ...

    ReplyDelete
    Replies
    1. නෑ නංගියෝ :(
      ඉක්මනට ඉතුරු ටික දාන්නංකො......

      Delete

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..