Saturday, May 19, 2012

පොඩි කරදරයක් විය.එනිසා............

බටපොලයට බ්ලොග් එක ලියන්න බැරි වුනේ බටපොලයට පොඩි ඇක්සිඩ්න්ට් එකක් වුන නිසා..මං හිතන්නෙ කවුරුවත්ම බටපොලයව දාල ගියේ නෑ නේද..මං අයෙමත් පුලුවං ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න බලපොරොත්තු වෙනවා..හැකි ඉක්මනින්!!

එතකං ඉවසන්න..................