Saturday, April 28, 2012

නමෝවිත්තියෙන් වැඩ පටන්ගන්නයි හදන්නෙ

මක්කා ලියන්නද මන්ද එකපාරටම බ්ලොග් එකක් පටන්ගත්තට....
හීහීහී :ඩී

බලමුකෝ......................

පටන් ගමුකෝ එහෙනම්....

තවත් එකක් පටන් අරන් කියාවි..බටපොලය ඉන්නේ බටපොල..මාරගහ  හන්දියට චුට්ටක් එහාට වෙන්න..මිදුලට ආවම ගේ පේනව..ආන්න ඒ ගෙදර තමා ඉන්නේ..බටපොලය ගැන නම් කියන්න දෙයක් නැති තරමයි.අඳුනන අයගෙන් අහල බලන්නකෝ...................................