Saturday, April 28, 2012

පටන් ගමුකෝ එහෙනම්....

තවත් එකක් පටන් අරන් කියාවි..බටපොලය ඉන්නේ බටපොල..මාරගහ  හන්දියට චුට්ටක් එහාට වෙන්න..මිදුලට ආවම ගේ පේනව..ආන්න ඒ ගෙදර තමා ඉන්නේ..බටපොලය ගැන නම් කියන්න දෙයක් නැති තරමයි.අඳුනන අයගෙන් අහල බලන්නකෝ...................................

2 comments:

  1. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම්

    කාලෝ අයන්තේ

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි මචං හසිත :)
      මැරෙනකම් ලියන්නයි හිතන් ඉන්නෙ,බලමුකෝ...........

      Delete

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..