tag:blogger.com,1999:blog-4148421244204847833.post3322566528492624327..comments2018-12-24T11:21:32.601+05:30Comments on -_- = බටපොලයා = -_-: කලකට පස්සේ වෙලකට බැස්සෙමි..චූටි බටපොලයාhttp://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4148421244204847833.post-79627446904207753892012-06-21T11:24:23.945+05:302012-06-21T11:24:23.945+05:30අම්මට සිරි!
එක ගමේ කෙනෙක් දැක්කමයි බ්ලොග් එකෙ.. :)...අම්මට සිරි!
එක ගමේ කෙනෙක් දැක්කමයි බ්ලොග් එකෙ.. :)
විස්තර ටිකක් කියනවද කැමතිනම්?
ඉතින් කොහොමද ජීවිතේ?චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-60746148270164826282012-06-20T21:45:56.777+05:302012-06-20T21:45:56.777+05:30දෙයියෝ සාක්කි මේ අපේ ගමේ කොල්ලෙක්නෙ :) මගෙත් මුල...දෙයියෝ සාක්කි මේ අපේ ගමේ කොල්ලෙක්නෙ :) මගෙත් මුල්ම ඉස්කෝලේ කල්යාණතිස්සේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-17535584984723630002012-06-12T09:29:14.820+05:302012-06-12T09:29:14.820+05:30ඔරිමජිනල් ට්‍රැඩිශනල් සෙන්සිටිව් අහිංසක බටපොලයෙකි....ඔරිමජිනල් ට්‍රැඩිශනල් සෙන්සිටිව් අහිංසක බටපොලයෙකි.. ;)
ආනන්දේ යනු සිරා ඉස්කෝලයකි.රෙප් සහෝට බොහොම ඉස්තුතියි මේ පැත්තටත් ආවට..
හැමදාම බටපොලයා හා සිටීවියැයි බලාපොරොත්තු වෙමිචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-19002471952301906952012-06-11T16:57:11.661+05:302012-06-11T16:57:11.661+05:30බටේපොලයා ගාල්ලේ බටපොල බුවෙක් බව පෙනේ. මමද ඇල්පිටිය...බටේපොලයා ගාල්ලේ බටපොල බුවෙක් බව පෙනේ. මමද ඇල්පිටිය ආනන්දෙන් බිහිවූ රෙපෙකි. බ්ලොගේ නම් නැගලා යන බවක් පෙනේ. ජය වේවා !!!අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-48280478933793544622012-05-31T17:02:54.711+05:302012-05-31T17:02:54.711+05:30ලොල් වෙන්නට ඕනේ නම් මගෙන් ඊට කිසිම මෙව්වා එකක් නැත...ලොල් වෙන්නට ඕනේ නම් මගෙන් ඊට කිසිම මෙව්වා එකක් නැත.ලොල්ලා ලොල්ලාමය.කොල්ලා ලොල්ලාට යටත් නැත.
ලොල්ලෙකු වීම්ට බලපාන සාධක විමසා බැලීම වටීචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-88368056234684014922012-05-30T11:02:34.093+05:302012-05-30T11:02:34.093+05:30ඔබට ලොල්ලෙකු වෙන්නට ඕනෑම නම් මගෙන් කිසිම බාධාවක් න...ඔබට ලොල්ලෙකු වෙන්නට ඕනෑම නම් මගෙන් කිසිම බාධාවක් නැත.හූ ඈ!!චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-40242166792282427352012-05-28T18:35:10.207+05:302012-05-28T18:35:10.207+05:30යමෙකුට ලොල් බව දැනෙ නම් ලොල් නොවි සිටීම අස්වභාවික ...යමෙකුට ලොල් බව දැනෙ නම් ලොල් නොවි සිටීම අස්වභාවික ය.

අන්කල් මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-14731469022904840612012-05-28T18:32:21.772+05:302012-05-28T18:32:21.772+05:30හැම ලොල්ලාම කියන්නේ තමා ලොල්ලෙක් නොවේ කියාය.පරිණාම...හැම ලොල්ලාම කියන්නේ තමා ලොල්ලෙක් නොවේ කියාය.පරිණාමීය සාධක වලට පරිණත වීම දැම්මේ කොයි ඩාවින්ද?චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-39044020377359520302012-05-28T18:29:16.967+05:302012-05-28T18:29:16.967+05:30මම සියල්ල දත් කෙනෙක් නොවෙමි. පරිණාමීය සාදක වලට පරි...මම සියල්ල දත් කෙනෙක් නොවෙමි. පරිණාමීය සාදක වලට පරිණත වීම අයත් වේ. යමක ලොල් සහගත තත්වයන් ඇත් නම් ලොල් නොවි වෙන කුමක් කරම් ද! මට නම් ලොල් බව දැනෙ, නමුත් මම ලොල්ලෙකු නොවෙයි

අන්කල් මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-11757789000520513122012-05-28T18:20:21.116+05:302012-05-28T18:20:21.116+05:30හූ ඈ ඒකට නං
පරිණත වීම විය හැක.නමුත් පරිණැත වූ පමණ...හූ ඈ ඒකට නං

පරිණත වීම විය හැක.නමුත් පරිණැත වූ පමණින් සියල්ල දත් කෙනෙක් විය නොහැක.පරිණාමීය සාදක වලට පරිණත වීම අයත් නැත.නමුත් අත්දැකීම් බහුල බව හා ඔරොත්තු දීමේ හැකියාව,ඕඅනෑම තැනක ලොල් නොවී සිටීමේ හැකියාව වැදගත්ම සාධක වේචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-73738218954510826302012-05-28T18:16:58.390+05:302012-05-28T18:16:58.390+05:30මම සෞඛ්‍ය සම්පන්න මිනිහෙකි. වයසට ගියත්....ඔබට වඩා ...මම සෞඛ්‍ය සම්පන්න මිනිහෙකි. වයසට ගියත්....ඔබට වඩා පරිනත මිනිසෙකි.

අන්කල් මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-76497712859831290812012-05-28T18:12:58.712+05:302012-05-28T18:12:58.712+05:30කෙනෙකු ලෙඩෙකි කියන්නට නම් ඔබේ සෞඛ්‍ය තත්වය එළ විය ...කෙනෙකු ලෙඩෙකි කියන්නට නම් ඔබේ සෞඛ්‍ය තත්වය එළ විය යුතුය.එසේ නොමැතිව නිකම් ඤාව් කීමෙන් කාටවත් වැඩක් නැතචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-57927491412319496432012-05-28T18:08:18.066+05:302012-05-28T18:08:18.066+05:30බටපොලයා ලෙඩෙකි. ඔබේ කොමෙන්ටුව ලොල් සහගතය.
අන්කල්...බටපොලයා ලෙඩෙකි. ඔබේ කොමෙන්ටුව ලොල් සහගතය.

අන්කල් මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-40207354181208468682012-05-28T18:01:41.166+05:302012-05-28T18:01:41.166+05:30ලෙඩෙකු වුවද බටපොලයා හෝමෝසෙක්ෂුවල් එකෙකු නොවේ,මම ඒ ...ලෙඩෙකු වුවද බටපොලයා හෝමෝසෙක්ෂුවල් එකෙකු නොවේ,මම ඒ ගැන සතුටු වෙමිචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-73663303318649480492012-05-28T17:58:27.708+05:302012-05-28T17:58:27.708+05:30එසේ නම් උඹ ලෙඩෙකි .
අන්කල් මෙන්ඩිස්එසේ නම් උඹ ලෙඩෙකි .

අන්කල් මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-85076806446114854852012-05-28T17:55:17.208+05:302012-05-28T17:55:17.208+05:30බටපොලයා ඒ ලෙඩේට කැමතිය..හොමොසෙක්ෂුවල් වෙනවාට වඩා හ...බටපොලයා ඒ ලෙඩේට කැමතිය..හොමොසෙක්ෂුවල් වෙනවාට වඩා හෝමොෆෝබියාව හොඳයචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-4826635071182846472012-05-28T17:33:23.215+05:302012-05-28T17:33:23.215+05:30කොල්ලන් හා කෙල්ලන් ලොල්ලන්ට ගරු කල යුතුය. ලොල්ලන්...කොල්ලන් හා කෙල්ලන් ලොල්ලන්ට ගරු කල යුතුය. ලොල්ලන්ට ගරු නොකිරීම මනෝ විද්‍යාවේ සලකන්නෙ හෝමොෆෝබියාව යනුවෙනි. එය ලෙඩකි.

අන්කල් මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-27811522344541292492012-05-26T17:27:57.488+05:302012-05-26T17:27:57.488+05:30ඒ කියන්නෙ මේකත් කියවන්න අමාරුද?මේ ටෙම්ප්ලේට් එකත් ...ඒ කියන්නෙ මේකත් කියවන්න අමාරුද?මේ ටෙම්ප්ලේට් එකත් අප්සට් වගේද ?
ගාල්ල හා බටපොල..එක ලඟමනෙ,හූ දෙකහමාරක දුර ;)චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-16471302055853971752012-05-25T23:22:21.051+05:302012-05-25T23:22:21.051+05:30හරි හරි ලින්ක් ටික දාන්නම්. නෑ බන් බටපොල නෙවෙයි. ග...හරි හරි ලින්ක් ටික දාන්නම්. නෑ බන් බටපොල නෙවෙයි. ගාල්ලේ. ඔව් බන්. කලු බැක් එකේ සුදු අකුරු කියවන්න අමාරුයි. අකුරු කලු තියලා බැක් එක ලා පාටක් ආවම තමයි කරදරයක් නැතුව කියවන්න පුලුවන්. නැත්නම් අකුරු බෝල්ඩ් කරපන්Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-4009570680072027712012-05-25T11:46:22.305+05:302012-05-25T11:46:22.305+05:30දැං තියෙන විදියත් කියවන්න අමාරුද මචෝ??දැං තියෙන විදියත් කියවන්න අමාරුද මචෝ??චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-61450793833947190232012-05-25T11:45:25.729+05:302012-05-25T11:45:25.729+05:30බටපොලයා ලොල්ලන් දුටු තැන වෙඩි තබනු කියා බෝඩ් එකක් ...බටපොලයා ලොල්ලන් දුටු තැන වෙඩි තබනු කියා බෝඩ් එකක් එල්ලාගෙන ජීවත් ඒන එකෙකු නොවේ..
බටපොලයා ලොල්ලන් දැක ඇත.ඇස්තම කියනවානම් බටපොලයාගේ ඉස්කෝලයේද එකකු සිටියේය.එනිසා බටපොලයා ඇතුලු සහෝදර සෙට් එක ලොල්ලන්ගෙන් ගැලවීමේ හමුදාවක් ලෙස පත් කිරීමට වුවද දක්ෂතාව ඇති සෙටාර් එකකි.නමුත් බටපොලයා තියා මෙලොව කිසිම කොල්ලෙක් ලොල්ලන්ට ගරු කරන්නේ නං නැත..
ගරු කරනවා තියා සත පහකට ගණං ගන්නේද නැත..
නමුත් මං දන්නා තරමින් මිල්ටන් අංකල් ලොල්ලෙක් නොවේය.
කාරුනික ඉල්ලේමකි,මීට පසු කොමෙන්ට් කරනා විට ගූගල් එකවුන්ට් එකකින් ලොගින් වී කොමෙන්ට් කරන ලෙස ඉල්ලමි.ගූගල් එකවුන්ට් එකක් නැති එකෙකු මෙලොව නැති නිසා නෝ එකවුන්ට් කියන්නෙපා හරිය......චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-56431213423408851582012-05-25T08:50:31.636+05:302012-05-25T08:50:31.636+05:30තෑන්ක්ස් මචං...
මං මේකට මොකක්මහරි කරන්නම්කො..හොඳ ට...තෑන්ක්ස් මචං...
මං මේකට මොකක්මහරි කරන්නම්කො..හොඳ ටෙම්ප්ලේට් එකක් හොයල දාන්නං.මං උඹෙන් තව උදව්වක් ඉල්ලල ඇති..උඹෙ බ්ලොග් එකේ ෆර්ස්ට් පෝස්ට් එකේ බලපන්.
(කෝ උඹ අරකට උත්තර දුන්නෙත් නෑනෙ.බටපොල පුරවැසියෙක්ද?)චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-90001404758854938972012-05-25T00:53:46.986+05:302012-05-25T00:53:46.986+05:30http://btemplates.com/2012/blogger-template-super-...http://btemplates.com/2012/blogger-template-super-master/demo/

මේක හොඳද? මට නිකම් හිතෙනවා උඹේ එකට හරියයි කියලා. දාල බලපන්Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-46056803669747442532012-05-24T19:28:50.366+05:302012-05-24T19:28:50.366+05:30චූටි බටපොලයාගේ බ්ලොග්ගුව කියෙව්වෙමි. අන්තර් ජංජාලය...චූටි බටපොලයාගේ බ්ලොග්ගුව කියෙව්වෙමි. අන්තර් ජංජාලයේ අප්සැට් ටෝකෙන් ලියනලද මෙයට මම සුබපතමි.උඩ ඇති ඉස්ටෝරිය ද කියෙව්වෙමි.මෙයින් ලංකාවෙ කොල්ලො සෙට් එකෙ ලැජ්ජාවට ඇති අප්සෙට් තත්වය පෙනේ.දැනුවත්ව හෝ නොදැනුවත්ව චූටි බටපොලයා,මේකෙ ලොල්ලොන්ට පොඩි කෝචොක් පාරක් දමා ඇත.ලොල්ලන්ට බිය නොවනු!.ලොල්ලන් ද මේ අප්සැට් සොසඉටියයේම ජීවත් වන සෙට් එකකි.විෂ් කරත් නොකරත්,යාඤා කරත් නොකරත්, බෝධි පූජා කරත් නොකරත්, කොල්ලො මොනව සිතුවත් නැතත් ලොල්ලන්නම් හැමදාම සිටී, හැමදාම හම්බුවේවි.චූටි බටපොලයො ලොල්ලන්ට ගරු කරපන්.

මීට

අන්කල්.(මිල්ටන් නෙවයි මෙන්ඩිස්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4148421244204847833.post-85379480108710594012012-05-24T14:34:49.254+05:302012-05-24T14:34:49.254+05:30තෑන්ක්ස් මචා..මොකක් කරන්නද බං,වෙන ටැම්පලේට් එකක් ...තෑන්ක්ස් මචා..මොකක් කරන්නද බං,වෙන ටැම්පලේට් එකක් හොයාගනෝන.
නිකමට වගේ අහන්නෙ.උඹ බටපොල නෙමෙයිනෙ?චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.com